SKIP TO MAIN CONTENT

රැජිනගේ අභාවයට UK පාර්ලිමේන්තුවට නැති නිවාඩු ඔස්ට්‍රේලියාවට දීම ගැන අගමැතිට චෝදනා: සැප් 13 SBS සිංහල පුවත්

QUEEN ELIZABETH II AUSTRALIA REAX
Prime Minister Anthony Albanese lay a wreath at the statue of Queen Elizabeth II at Parliament House in Canberra, Sep 10, 2022. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 13 වනදා, අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 13 වනදා, අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


 NEWS HIGHLIGHTS

  • 2 වන එළිසෙබෙත් රැජිනගේ අභාවයට ශෝකය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම අවලංගු කිරීමට රජය ගත් තීරණය විවේචනයට ලක්වෙයි.
  • ඕස්ට්‍රේලියානු මහ බැංකු විසින් ණය පොලී අනුපාත ඉහල දැමීම ජීවන වියදමට දැඩිව බලපෑ ඇති බව සමීක්ෂණයක් විසින් පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන බවට චෝදනා කරමින් රාජ්‍ය පාලනයට අනවශ්‍ය අතපෙවීම් සිදුකිරීම ප්‍රතික්ෂේප කරන බවට 51 වෙනි මානව හිමිකම් සැසිය අමතමින් ශ්‍රී ලංකා විදේශ ඇමති කියයි.
  • ලබන සතියේ නිල වශයෙන් පැවැත්වීමට නියමිත රාජකීය අවමංගල්‍යයට පෙර 2 වන එළිසෙබෙත් මහ රැජිනගේ දේහය මහජන ගෞරව සඳහා එඩින්බරෝ වෙත රැගෙන එයි.
  • ශ්‍රී ලංකාව අද දිනයේදී ආසියානු දැල්පන්දු ශුරියන් සහ 20 යි 20 ක්‍රිකට් ශුරයින් මහත් හරසරින් පිළිගැනීමට සුදානම් වෙයි


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now