ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රීඩාංගන වල ක්‍රීඩාගාර 5 කට ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ නම් යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියට මෙසේ අදහස් දැක්වූයේය.
Share






