Australian Race Discrimination Commissioner Giridharan Sivaraman speaks during Senate Estimates at Parliament House in Canberra, Friday, May 31, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුල ක්‍රමයෙන් ජාතිවාදය හිස ඔසවන බව මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය අනතුරු අඟවා සිටී. The Race Discrimination Commissioner පවසන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා කැපවී සිටින බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 24 December 2024 10:09am
By Nipuna Dodangoda, Tom Stayner
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුල ක්‍රමයෙන් ජාතිවාදය හිස ඔසවන බව මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය අනතුරු අඟවා සිටී. The Race Discrimination Commissioner පවසන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා කැපවී සිටින බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.