SKIP TO MAIN CONTENT

දශක 5 කට පෙර ලොව ජිවය ඇතිවීම හා සම්බන්ද විශේෂ හෙළිදරව්වක් සිදුවුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයකට චාරිකාවක් යමු

SBS Sinhala monthly radio journey to remote Australia
SBS Sinhala monthly radio journey to remote Australia Source: SBS Sinhala

1969 එක්තරා දවසක ලොව ජිවය ඇතිවීම හා සම්බන්ද විශේෂ හෙළිදරව්වක් සිදුවුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ එක් ප්‍රාදේශීය නගරයකට SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර ඔබව රැගෙන යන්න අපි සුදානම්. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

1969 එක්තරා දවසක ලොව ජිවය ඇතිවීම හා සම්බන්ද විශේෂ හෙළිදරව්වක් සිදුවුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ එක් ප්‍රාදේශීය නගරයකට SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාවෙන් මෙවර ඔබව රැගෙන යන්න අපි සුදානම්. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now