Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රංගන 433 න් නවතින විට මුරලි 225 ගැන කතා කරයි : SBS "සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්"

Rangana stopped at 433 & Murali speaks about 225.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, රංගන හේරත්ගේ සමුගැනීම, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වත්කම් හෙළි කරන්නට ගෙන එන නව නීතිය සහ ලංකාවේ දේශපාලනය පිළිබඳ මුරලිදරන්ගේ ආන්දෝලනාත්මක කතාව පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, රංගන හේරත්ගේ සමුගැනීම, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වත්කම් හෙළි කරන්නට ගෙන එන නව නීතිය සහ ලංකාවේ දේශපාලනය පිළිබඳ මුරලිදරන්ගේ ආන්දෝලනාත්මක කතාව පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now