ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව පොලි අනුපාතය 2.35% කින් ඉහළ දැමීමට කටයුතු කළා. මෙය නව නිවසක් මිලදී ගැනීමට ණයක් ගැනීමේදී බලපාන ආකාරය ගැන දැනුවත් වෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මෙල්බන් සිට Mogage broker කෙනෙක් බැංකු සහ මුල්‍ය උපදේශකයෙකු මෙන්ම, ව්‍යවසායකයෙකු වන නෑෂ් සමරකෝන් මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව
Share






