පොලී අනුපාත සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පාර්ලිමේන්තු පරීක්ෂණයක් හමුවට: සැප් 16 SBS සිංහල පුවත්

Reserve Bank Governor Philip Lowe

Reserve Bank Governor Philip Lowe Source: AAP

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 16 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අග්‍රාමාත්‍ය Anthony Albanese ඕස්ට්‍රේලියාවෙන් පිටව යයි
  • පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු විරැකියා අනුපාතය ඉහළට
  • පොලී අනුපාත ඉහළ යාම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද පාර්ලිමේන්තු පරීක්ෂණයක් හමුවට
  • ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now