Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේ ලංකාව Level 1 සිට 2 තෙක් පසුබැසීමට හේතු, ඉදිරි වීසා කටයුතුවලට විශේෂයි

n.jpg

Insert Image Supplied: Nadun Hewa Widana. Credit: Ross Tomei/Getty Images

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ඇගයුම් රාමුවේ යාවත්කාලින කිරීමක් පසුගිය දා සිදු වුණා. ඒ අනුව රටවල් කිහිපයක ම අදියර වෙනස් වීම් දක්නට ලැබෙනවා. අදියර 1හි රැඳී සිටි ශ්‍රී ලංකාව අදියර 2 දක්වා පසුබැස තිබෙනවා. මේ වෙනස්වීමට හේතු සහ අනාගත වීසා කටයුතුවල දී සැලකිලිමත් විය යුතු කරුණු රැගත් මේ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ඇගයුම් රාමුවේ යාවත්කාලින කිරීමක් පසුගිය දා සිදු වුණා. ඒ අනුව රටවල් කිහිපයක ම අදියර වෙනස් වීම් දක්නට ලැබෙනවා. අදියර 1හි රැඳී සිටි ශ්‍රී ලංකාව අදියර 2 දක්වා පසුබැස තිබෙනවා. මේ වෙනස්වීමට හේතු සහ අනාගත වීසා කටයුතුවල දී සැලකිලිමත් විය යුතු කරුණු රැගත් මේ සාකච්ඡාවට සවන් දෙන්න.


අද කතාබහෙන්:

  • අදියර 3 හඳුන්වා ගැනීම (Level 1,2,3)
  • මේ අදියරවලින් සිදු වෙන දේ
  • අදියරවලට පාදක වූ නිර්ණායක
  • අදියර වෙනස් වීමකට බලපාන හේතු
  • ශ්‍රී ලංකාව පළමු අදියරේ සිට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීම
  • මෙවැනි තත්ත්වයක දී ඉදිරි වීසා කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම

වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත නදුන් හේවා විදාන SBS සිංහල සේවය සමඟ පැවැත් වූ සාකච්ඡාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now