AAP Source: AAPවහල් භාවය හෝ ඊට සමාන තත්වයන් තවමත් ඕස්ට්‍රේලියානු සමාජය තුල ක්‍රියාත්මක බවත්, නුතන වහල් භාවය සමාජයෙන් තුරන් කිරීමට නායකත්වය ගෙන කටයුතු කරන ලෙස ආගමික නායකයින්ගෙන් ඕස්ට්‍රේලියානු රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී ඇති අතර ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
වහල් භාවය හෝ ඊට සමාන තත්වයන් තවමත් ඕස්ට්‍රේලියානු සමාජය තුල ක්‍රියාත්මක බවත්, නුතන වහල් භාවය සමාජයෙන් තුරන් කිරීමට නායකත්වය ගෙන කටයුතු කරන ලෙස ආගමික නායකයින්ගෙන් ඕස්ට්‍රේලියානු රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී ඇති අතර ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.