උත්සව සමයට කොරෝනා සීමා ලිහිල් වන අතරතුර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර නව සංචාරක වැඩසටහනකට සැලසුම්

A wife welcomes her husband as he returns to Perth on the first flight from Sydney after four months apart at Perth Airport. Source: Getty Images AsiaPac
උත්සව සමය හේතුවෙන් කොරෝනා සීමා ලිහිල් වීම, ලබන වසරේදී ටස්මෙනියාව සහ ඔස්ට්‍රේලියාව නව සංචාරක බුබුලකට සැලසුම් නිර්මාණය කිරීම ඇතුළු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කාලීන තොරතුරු ඇතුලත් SBS කාලීන විශේෂාංගය
Share