ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
කොරෝනාවෙන් බේරෙන්න ඉන්දීය පොහොසතුන් හෝටල් වලටත් දුප්පතුන් බෝට්ටු වලිනුත් ලංකාවට එයි: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Indian fishing boats arriving Sri Lanka_ Corona people smuggling
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share