කාලීන විග්‍රහය: රුසියානු ඔලිම්පික් කමිටු අත්හිටුවීම ඉවතට, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු තීරණයට විවේචන

A woman emerges from the Russian Olympic Committee building on Luzhnetskaya Embankment, Khamovniki, central Moscow (Artyom Geodakyan-TASS-Sipa USA).jpg

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීම සිදු කළා. ඒ සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළිත් තරඟ වැදීමේ අවස්ථාව හිමි වෙනවා. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

Published

By Deborah Groarke

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීම සිදු කළා. ඒ සමඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යළිත් තරඟ වැදීමේ අවස්ථාව හිමි වෙනවා. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now