Sachini Ayendra Source: Sachini2016 ප්‍රසාංගික කලා ලෝක ශුරතාවය පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී නිමාවට පත් වූ අතර එහිදී, ප්රථම වතාවට ශ්රී ලංකාව නියෝජනය කල ශ්රී ලාංකික රංගන ශිල්පිනී සචිනි අයේන්ද්රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සචිනි සමග කල කතා බහක්.
2016 ප්‍රසාංගික කලා ලෝක ශුරතාවය පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදී නිමාවට පත් වූ අතර එහිදී, ප්රථම වතාවට ශ්රී ලංකාව නියෝජනය කල ශ්රී ලාංකික රංගන ශිල්පිනී සචිනි අයේන්ද්රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන සචිනි සමග කල කතා බහක්.