මහ බැංකු අධිපති නෙරෙපන්නැයි ග්‍රීන්ස් පක්ෂය කළ ඉල්ලීම ඇල්බනීසි ප්‍රතික්ෂේප කරයි : පෙබරවාරි 10 කාලීන විශේෂාංගය

Australian Prime Minister Anthony Albanese speaks during House of Representatives Question Time at Parliament House in Canberra, Wednesday, February 8, 2023. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
වැඩි වූ පොලී අනුපාත ගැන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය, විපක්ෂයේ චෝදනා සහ ඉල්ලීම් ඇතුළු ඒ පිළිබඳ විවාදයකින් උණුසුම් වූ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share