General view of groom cake decorations on a wedding cake . Source: AAPපසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් Peter Cosgrove විසින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනතට අත්සන් තැබීමත් සමග සමලිංගික විවාහ පනත නීතියක් බවට පත් විය. ඒ අනුව පවතින ප්‍රතිපාදන අනුව 2108 වසරේ ජනවාරි මස 9දා සිට ඕස්ට්‍රේලියාව තුල සමලිංගික යුවල සදහා විවාහ වීමට අවස්ථාව උදා වනු ඇති.මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
පසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් Peter Cosgrove විසින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනතට අත්සන් තැබීමත් සමග සමලිංගික විවාහ පනත නීතියක් බවට පත් විය. ඒ අනුව පවතින ප්‍රතිපාදන අනුව 2108 වසරේ ජනවාරි මස 9දා සිට ඕස්ට්‍රේලියාව තුල සමලිංගික යුවල සදහා විවාහ වීමට අවස්ථාව උදා වනු ඇති.මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.