Radio_Consultation_article image Source: SBSSBS ගුවන් විදුලිය සෑම වසර 5කට වරක්ම නව ජන සංගණන වාර්තා වලට අනුකුලව ඕස්ට්රේලියානු ප්රජාවගේ මත හා අදහස් වල පිළිබිඹු වන සේ සිය ගුවන් විදුලි වැඩසටහන් යාවත්කාලීන කිරීම සිදු කරනු ලබයි.මෙසේ වැඩසටහන් යාවත්කාලීන කිරීම තුලින් SBS ආයතනයට විවිද භාෂා කතා කරන විවිද සංස්කෘතික පසුබිමකින් යුත් ප්රජාවන්ට වඩා හොඳින් සේවා සැපයීමටත් වැඩි අවශ්යතා සහිත ප්රජාවන්ට සේවා සැපයීමටත් අවස්තාව හිමිවේ. අදහස් දැක්වීමට පිවිසෙන්න www.sbs.com.au/consultation වෙත
SBS ගුවන් විදුලිය සෑම වසර 5කට වරක්ම නව ජන සංගණන වාර්තා වලට අනුකුලව ඕස්ට්රේලියානු ප්රජාවගේ මත හා අදහස් වල පිළිබිඹු වන සේ සිය ගුවන් විදුලි වැඩසටහන් යාවත්කාලීන කිරීම සිදු කරනු ලබයි.මෙසේ වැඩසටහන් යාවත්කාලීන කිරීම තුලින් SBS ආයතනයට විවිද භාෂා කතා කරන විවිද සංස්කෘතික පසුබිමකින් යුත් ප්රජාවන්ට වඩා හොඳින් සේවා සැපයීමටත් වැඩි අවශ්යතා සහිත ප්රජාවන්ට සේවා සැපයීමටත් අවස්තාව හිමිවේ. අදහස් දැක්වීමට පිවිසෙන්න www.sbs.com.au/consultation වෙත