SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ.

US - Iran flags
US IRAN NO DEAL after 21 hour talks in Pakistan Source: Supplied / Supplied by Ahmad Ghafur

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම කණගාටුවට කරුණක් බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පවසයි.
  • බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡා සඳහා සිංගප්පූරු සංචාරයෙන් පසු අගමැති ඇල්බනීසි බෲනායි හි සංචාරයක නිරත වේ.
  • එළඹෙම මැයි මස අයවැයෙන් තවදුරටත් ජීවන වියදම් සහන සැලසීමට රජය සලකා බලමින් සිටින බව ප්‍රවාහන ඇමතිනී කැතරින් කිං පවසයි.
  • ජනප්‍රිය බොලිවුඩ් ගායිකාවක් සහ ඉන්දියානු සංස්කෘතියේ සංකේතයක් වන ආශා බෝස්ලේ දිවි සැරිය නිමා කරයි.
  • ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩක ගවුට් ගවුට් උසේන් බෝල්ට්ගේ මීටර් 200 දුර ධාවන ලෝක වාර්තාව බිද දමයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now