Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 06 - අප්‍රේල් 10

ACCC urges drivers to swap petrol stations.

අප්‍රේල් 6 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS



Share this with family and friends


අප්‍රේල් 6 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • මස්, පළතුරු සහ එළවළු 20%කින් ඉහළ යන බවට ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පල කරයි.
  • චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා සහාය ලබාදීමෙන් අනාගතයේ ඔස්ට්‍රේලියාවට වාසි සැලසෙන බව ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පවසයි
  • ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම පිළිබඳ බලශක්ති ඇමතිගෙන් සහතිකයක්
  • ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් තිබුනත් ඕස්ට්‍රේලියාව තුල ඉන්ධන මිල අඩු වීමට මාස ගණනක් යා හැකි බව රජය පවසයි
  • වික්ටෝරියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට තමන් ජීවත් වන ස්ථානය අනාරක්ෂිත ලෙස හැඟෙන බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now