අප්‍රේල් 01 කාලීන විශේෂාංගය: ඉදිරි මැතිවරණය ජයගතහොත් දෙන සහන සහ වැටුප් වැඩිවීම් පිළිබඳ කම්කරු පක්ෂය හෙළි කරයි

Leader of the Opposition Anthony Albanese and Prime Minister Scott Morrison during Question Time at Parliament House in Canberra. Source: AAP Image/Mick Tsikas
පසුගිය මාර්තු 29 වනදා මොරිසන් රජය ඉදිරිපත් කළ අය වැය සඳහා කම්කරු පක්ෂය විසින් ඊයේ (31/03) දිනයේදී පිළිතුරු කතාව සිදු කළේය. ඒ පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 01 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share