Flood at Maryborough, Queensland, Monday, February 28, 2022 Source: FRASER COAST REGIONAL COUNCILවසර ගණනාවකට පසුව ඕස්ට්‍රේලියාවේ ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය පිළිබඳ නවතම දැනගැනීමට තොරතුරු මාර්තු 01 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Published
Updated
By Tina Quinn, Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වසර ගණනාවකට පසුව ඕස්ට්‍රේලියාවේ ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය පිළිබඳ නවතම දැනගැනීමට තොරතුරු මාර්තු 01 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- ගෝල්ඩ් කෝස්ට් හි පුද්ගලයෙකු සහ ඔහුගේ සුරතල් සුනඛයා සැඩ පහරට ගසාගෙන ගොස් මිය යාම
- ඉදිරි දිනවලදී ගංවතුර තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට බලාපොරොත්තු වීම
- ගැණිය නොහැකි තරම් වූ නිවැසියන් සමාජ මාධ්‍ය හා රාජ්‍ය හදිසි සේවා ඔස්සේ උපකාර ඉල්ලීම