SKIP TO MAIN CONTENT

පෙබරවාරි 03 කාලීන විශේෂාංගය: බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීහු දිගින් දිගටම ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලති

Queensland Chief Health Officer Dr John Gerrard (left) and Health Minister Yvette D'Ath (right) at Redcliffe Hospital
Queensland Chief Health Officer Dr John Gerrard (left) and Health Minister Yvette D'Ath (right) at Redcliffe Hospital Source: AAP

සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටීම සහ කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටීම සහ කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 03 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ක්වීන්ස්ලන්තය එහි පළමු COVID ආශ්‍රිත ළමා මරණය වාර්තා කිරීම.
  • ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජාවන් තුළ කොවිඩ් පැතිරීමේ අවදානම ඉහළ යාම.
  • බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීහු දිගින් දිගටම ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලීම.
  • කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now