Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අප්‍රේල් 08 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ඡන්ද ක්‍රමය නිසා ප්‍රධාන පක්ෂ තරුණ ඡන්ද දායකයින්ව නොසලකාහරින බවට චෝදනා

School students hold placards during a Climate School Strike protest at Treasury Gardens in Melbourne, Friday, March 25, 2022. (AAP Image/Joel Carrett) NO ARCHIVING

School students hold placards during a Climate School Strike protest at Treasury Gardens in Melbourne, Friday, March 25, 2022. Source: AAP Image/Joel Carrett

ඔස්ට්‍රේලියානුවන් මිලියන භාගයකට වඩා සිය ප්‍රථම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබද්දී දේශගුණික විපර්යාස, අධ්‍යාපනය ප්‍රවේශය, නිවාස සහ කුලී නිවාස වල මිල ගණන් වැනි තරුණ ගැටළු ගැන ප්‍රධාන පක්ෂ කතා නොකිරීම සහ ඒ පිළිබඳව තරුණ පිරිස් දරන අදහස් ගැන ගන්න අප්‍රේල් 08 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියානුවන් මිලියන භාගයකට වඩා සිය ප්‍රථම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබද්දී දේශගුණික විපර්යාස, අධ්‍යාපනය ප්‍රවේශය, නිවාස සහ කුලී නිවාස වල මිල ගණන් වැනි තරුණ ගැටළු ගැන ප්‍රධාන පක්ෂ කතා නොකිරීම සහ ඒ පිළිබඳව තරුණ පිරිස් දරන අදහස් ගැන ගන්න අප්‍රේල් 08 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • පෙබරවාරි මස අග වන විට වයස අවුරුදු 18, 19 හෝ 20 යන වයස්වල පසුවන ඔස්ට්‍රේලියානුවන් හය ලක්ෂ දසදහසකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් පැවසීම
  • තරුණ ඡන්දය , ප්‍රධාන පක්ෂවල ප්‍රමුඛත්වය නොවිය හැකි බව සමහර තරුණ ඡන්දදායකයන් විසින් පැවසීම
  • ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ඡන්ද ක්‍රමය නිසා තරුණ ඡන්ද දායකයින් බොහෝ විට ප්‍රධාන පක්ෂ විසින් නොසලකා හරින බව ඇතැමුන් විසින් ප්‍රකාශ කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now