SKIP TO MAIN CONTENT

පෙබරවාරි 08 කාලීන විශේෂාංගය: Omicron රැල්ලේ උච්චතම අවස්ථාව පසු කළ බව ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත විශ්වාස කරයි

Many states believe they have passed their peak of COVID-19 Omicron cases
Source: Getty Images

ජාත්‍යන්තර සංචාරකයින්ට එළඹෙන පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 08 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ජාත්‍යන්තර සංචාරකයින්ට එළඹෙන පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 08 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ වසා දමා ඇති දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට එළඹෙන පෙබරවාරි 21 වනදා සිට විවෘත කිරීම.
  • Omicron කොවිඩ් රැල්ලේ උච්චතම අවස්ථාව පසු කළ බව බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරි විශ්වාස කිරීම.
  • රැකියා සම්බන්ධව සිදුකරන rapid antigen පරීක්ෂණ සඳහා වන වියදම් වාර්ෂික ආදායම් බදුවලින් අඩුකරගත හැකි වීම.
  • ක්වීන්ස්ලන්ත, ටසේම්නියා, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල අලුත්ම කොවිඩ් තොරතුරු.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now