Highlights
- වෛද්‍ය උපදෙස් වෙනස් වුවහොත් බූස්ටර් එන්නත වේලාසනින් ලබාදීම කෙරෙහි මධ්‍යම රජය අවධානය යොමු කිරීම.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සහ නෝදන් ටෙරිටරිය සියයට 80 ක එන්නත්කරණ ප්‍රතිශතය පසු කිරීම.
- දෛනිකව ඉහල යන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාධිතයන් සංඛ්‍යාව කෙරෙහි නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයන්හි සැලැස්ම
ඇතුලු තවත් තොරතුරු මෙම කාලීන විශේෂාංගය තුළින්.