කොවිඩ් මධ්‍යයේ සිදු කිරීමට යන NSW හෙදියන්ගේ වැඩ වර්ජනය සහ ක්වීන්ස්ලන්තය සිය පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 90% මට්ටමට ළඟා වීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ක්වීන්ස්ලන්තය සිය පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 90% මට්ටමට ළඟා වෙයි.
- වැටුප් සහ සේවක හිඟය යනාදී ගැටළු හේතුවෙන් NSW ප්‍රාන්තයේ හෙදියන්ගේ වෘත්තීය සමිතිය ලබන සතියේ වැඩ වර්ජනයකට සූදානම් වේ.
- 2022 වසරේ පළමු වාරය උදෙසා පාසල් ආරම්භ කළ අවසාන ප්‍රාන්තය බවට ටස්මේනියා ප්‍රාන්තය පත්වේ.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි.
Share






