SKIP TO MAIN CONTENT

පෙබරවාරි 11 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය කරයි

Fully vaccinated for people in Australia now means three doses
A general view of the Homebush vaccination hub, in Sydney Source: AAP

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 11 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 11 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කෙරේ.
  • එම නීතිය විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා ද බලාත්මක කිරීමට ඇතැම් ප්‍රාන්ත නායකයෝ සූදානම් වේ.
  • NSW ප්‍රාන්තයේ රෝහල්වල රෝගීන් බැලීමේ නීති ලිහිල් කෙරේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now