SKIP TO MAIN CONTENT

ජනවාරි 14 කාලීන විශේෂාංගය : Omicron වැඩි වුණත් ආරක්ෂිතව පාසල් විවෘත කිරීමට කැබිනට් තීරණයක්

Prime Minister Scott Morrison after national cabinet
Prime Minister Scott Morrison after national cabinet Source: AAP

කැබිනට් තීරණ මත වෙනස් වූ හුදෙකලා නීති, අත්‍යාවශ්‍ය සේවා වල වැඩි වන සේවක හිඟය සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව තොරතුරු රැගත් ජනවාරි 14 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න

Published

Updated

By Brooke Young, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

කැබිනට් තීරණ මත වෙනස් වූ හුදෙකලා නීති, අත්‍යාවශ්‍ය සේවා වල වැඩි වන සේවක හිඟය සහ ඕස්ට්‍රේලියාව පුරා නවතව තොරතුරු රැගත් ජනවාරි 14 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න

Highlights

  • සමීප ආශ්‍රිතයන් හුදෙකලා වීමේ නීති වලින් නිදහස් වන කර්මාන්ත ලැයිස්තුව දිගු කිරීමට හා ආර්ථිකය පවත්වා ගැනීම සඳහා පාසල් විවෘත කර තැබීමට ජාතික කැබිනෙට්ටුව විසින් තීරණ කිරීම
  • වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඉදිරීයේදී වාර්තා වීමට තිබෙන මොහොතක, සේවක හිඟය තවදුරටත් වැඩි වෙමින් පැවතීම
  • RAT පරික්ෂා ප්‍රතිඵල ප්‍රාන්ත හා ටෙරිටරි සෞඛ්‍ය අංශ වෙත වාර්තා කිරීම සම්බන්ධව බලපැවැත්වෙන නවතම නීති පිළිබඳ තොරතුරු

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now