Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 14 කාලීන විශේෂාංගය: ගංවතුර අර්බුදය තවමත් අවසන්ව නැතැයි, NSW අගමැතිගෙන් අනතුරු ඇඟවීම්

Scenes in Lismore, NSW, after the devastating floods during the weekend.

Scenes in Lismore, NSW, after the devastating floods during the weekend. Source: AAP Image/Jason O'Brien

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර අර්බුදය තවමත් පහව ගොස් නොමැති බවට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම සහ විපතට පත්වූවන් හට මානසික සෞඛ්‍ය ආධාරක පැකේජයක් ප්‍රකාශ කිරීම පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 14 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Tom Canetti, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර අර්බුදය තවමත් පහව ගොස් නොමැති බවට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම සහ විපතට පත්වූවන් හට මානසික සෞඛ්‍ය ආධාරක පැකේජයක් ප්‍රකාශ කිරීම පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 14 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණික තත්ත්වය පහව යනු ඇති නමුත් ගංවතුර හා සම්බන්ධ සිදුවීම තවමත් අවසන් වී නොමැති වීම
  • නිවාස දහස් ගණනක් වාසයට නුසුදුසු වන අතර, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල දේපල අහිමි වූවන් සඳහා නිවාස නොමැතිකම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව ගැටළු මතු වීමේ අවදානමක් ඇතිවීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now