Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 17 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානුවන් කොවිඩ් වෛරසය සමග ජීවත් වීමට සැරසිය යුතු බව අගමැති මොරිසන් කියයි.

People are seen lining up outside of a retail store in Melbourne, Friday, October 29, 2021. At 6pm, the border between Melbourne and the regions will come down, masks will no longer need to be worn outdoors, indoor entertainment venues, gyms and retail ca

People are seen lining up outside of a retail store in Melbourne, Friday, October 29, 2021. Source: AAP Image/James Ross

ඕස්ට්‍රේලියානුවන්ට තම සෞඛ්‍යය පිළිබඳ වගකීම තමන් විසින්ම දැරීමටත්, "වෛරසය සමග ජීවත් වීම" ආරම්භ කිරීමටත්,කාලය එළඹ ඇති බවට මධ්‍යම රජය සිදු කළ ප්‍රකාශය සහ Omicron ප්‍රභේදයේ ව්‍යාප්තිය ඇතුළු නවතම කොවිඩ් තොරතුරු රැගත් දෙසැම්බර් 17 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Claire Slattery

Presented by Athini Amarasiri

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානුවන්ට තම සෞඛ්‍යය පිළිබඳ වගකීම තමන් විසින්ම දැරීමටත්, "වෛරසය සමග ජීවත් වීම" ආරම්භ කිරීමටත්,කාලය එළඹ ඇති බවට මධ්‍යම රජය සිදු කළ ප්‍රකාශය සහ Omicron ප්‍රභේදයේ ව්‍යාප්තිය ඇතුළු නවතම කොවිඩ් තොරතුරු රැගත් දෙසැම්බර් 17 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වින්ස්ලන්ත ප්‍රාන්ත ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා වෛරසය, තවදුරටත් ව්‍යාප්ත වීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළෙඳසැල් තුළ මුව ආවරණ පැළඳීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම
  • ඕස්ට්‍රේලියානුවන් තම සෞඛ්‍යය පිළිබඳ වගකීම තමන් විසින්ම දැරීමටත්, "වෛරස සමග ජීවත් වීම" ආරම්භ කිරීමටත්,කාලය එළඹ ඇති බවට මධ්‍යම රජය ප්‍රකාශ කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now