Highlights
- ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic හට ඔහුගේ ඕස්ට්‍රේලියානු වීසා නැවත ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කල ඉල්ලීම ප්‍රතික්ෂේප වීම
- ඕස්ට්‍රේලියාව තුල "එන්නත් විරෝධී හැඟීම්" පෝෂණය වීම වැලැක්වීම සඳහා ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා ගත් තීරණයට ජොකොවික් අභියෝග කිරීම