A landscape gardener is seen working at an apartment complex in Melbourne, Thursday, February 17, 2022. Source: AAP Image/James Rossග්‍රාතන් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, නව ආකාරයක රැකියා වීසා බලපත්‍රයක් හඳුන්වාදීමේ යෝජනා පිළිබඳ ව නවතම තොරතුරු දැනගැනීමට නම්, මාර්තු 18 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Published
Updated
By Rayane Tamer, Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ග්‍රාතන් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, නව ආකාරයක රැකියා වීසා බලපත්‍රයක් හඳුන්වාදීමේ යෝජනා පිළිබඳ ව නවතම තොරතුරු දැනගැනීමට නම්, මාර්තු 18 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlights
- වැඩි වැටුප් සහිත රැකියා සඳහා නව ආකාරයේ සේවක වීසා බලපත්‍රයක් ලබා දිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීම
- අඩු නිපුණතා සහිත සංක්‍රමණිකයන්ට ඇති අවස්ථා මග හැරී යා හැකි බවට ඉගි පල වීම
- වැඩිහිටි බහු සංස්කෘතික අධ්‍යාපන සේවා ආයතනය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ග්‍රාතන් වාර්තාවේ නිර්දේශ වලට එකඟ නොවීම