දේශසීමා ආරක්‍ෂාවත් සෞඛ්‍ය ගැටලුත් පිළිබඳ අවධානය යොමු වී ඇති මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දෙවන සතියේ නවතම යාවත්කාලීන තොරතුරු දැන ගන්න අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Highlight
- ඇල්බනීසි මහතා ගංවතුරෙන් විනාශ වූ ප්‍රදේශවාසීන් බැලීමට බ්‍රිස්බේන්හි උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීම.
- සෞඛ්‍ය ඇමති සඳහා අගමැතිගේ තේරීම ගැන ඇන්තනී ඇල්බනීසි විවේචනය කිරීම.
- දේශසීමා ගැටළු සම්බන්ධයෙන් අතීතයේදී කම්කරු පක්ෂය දුර්වල වූ බවට ස්කොට් මොරිසන් විසින් චෝදනා කිරීම.
- පසුගිය මැතිවරණ වලදී පරාජය ලැබූ ප්‍රදේශ වලට පක්ෂ නායකයින් වැඩි අවධානයක් යොමු කිරීම.
Share






