Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ජූලි 19 කාලීන විශේෂාංගය: සෞඛ්‍ය පද්ධතියේ ගැටලු නිසා, අගොස්තු කොවිඩ් රැල්ල ගැන සෞඛ්‍ය සේවකයින් දැඩි බියකින්

Getty Images/Lisa Maree Williams

Health workers Source: Getty Images/Lisa Maree Williams

ජූලි 19 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Abby Dinham, Catriona Stirrat, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ජූලි 19 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • රෝගීන් හට ආරක්ෂිතව ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව පුරා සිටින සෞඛ්‍ය සේවකයින් දැඩි පීඩනයකට පත්ව සිටීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෑම හෙද නිලධාරියකු සඳහාම එක වරකට රෝගීන් තිදෙනෙකු පමණක් වන අනුපාතය බලාත්මක කරන ලෙස අඛණ්ඩව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් යොමුවීම
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 7% කාර්යමණ්ඩල සේවක පිරිසක් අසනීප හේතුවෙන් නිවාඩු ලබා ඇති අතර ප්‍රාන්තය තුල දැඩි කාර්යමණ්ඩල හිඟයක් මතු වීම
  • දකුණු ඕස්ට්‍රේලියාවේ ගිලන්රථ ප්‍රමාද වීමේ ගැටලුව අතරතුරේ Omicron වෛරස ප්‍රභේදය ඉහල ව්‍යාප්තිය හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩනයකට පත්වීම

READ MORE


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now