SKIP TO MAIN CONTENT

පෙබ 21 කාලීන විශේෂාංගය :ජාත්‍යන්තර සංචාරකයින්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් පහසුකම් සහිත නව නිරෝධායන මධ්‍යස්ථානයක්

Victorian Police Minister Lisa Neville (left) tours the newly constructed Victorian quarantine accommodation hub in Mickleham, Melbourne, Saturday, February 19, 2022. (AAP Image/James Ross) NO ARCHIVING
Victorian Police Minister Lisa Neville (left) tours the newly constructed Victorian quarantine accommodation hub in Mickleham, Melbourne. Source: AAP

ඕස්ට්‍රේලියාවේ දේශසීමා සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව සහ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිරෝධායන මධ්‍යස්ථානය පිලිබඳ තොරතුරු රැගත් පෙබරවාරි 21 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Published

Updated

By Brooke Young, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ දේශසීමා සංචාරකයින් සඳහා විවෘත කිරීම පිළිබඳව සහ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිරෝධායන මධ්‍යස්ථානය පිලිබඳ තොරතුරු රැගත් පෙබරවාරි 21 වෙනි සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියාව පුරා සිදුවන කොවිඩ් සීමා ලිහිල් කිරීම් නොතකා විරෝධතාකරුවන් නැවතත් කැන්බරා හි විරෝධතා සිදු කිරීම
  • සුදුසු තත්වයේ නොපවතින හෝටල් නිරෝධායන පද්ධතිය වෙනුවට එන්නත් නොකළ සංචාරකයින් සඳහා නව නිරෝධායන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වීම
  • අද (21) සිට සෑම අයකුටම ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවෘත වීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now