SKIP TO MAIN CONTENT

දෙසැ 23 කාලීන විශේෂාංගය: බූස්ටර් එන්නතේ කාලය වෙනස් කිරීම සහ Masks අනිවාර්ය කිරීම ඔස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි

No change to booster interval and no mask mandates
Australian Prime Minister Scott Morrison Source: AAP

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියා සහ Northern Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 23 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Biwa Kwan

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියා සහ Northern Territory ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් දෙසැම්බර් 23 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ගැනීමේ කාල පරතරයේ වෙනස්කම් සිදු කිරීම අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි.
  • බූස්ටර් එන්නත ගැනීමේ කාල පරතරය මාස හතරක් දක්වා අඩු කරන ලෙස ප්‍රාන්ත කිහිපයක් මධ්‍යම රජයෙන් ඉල්ලයි.
  • බූස්ටර් එන්නත ගැනීම අනිවාර්ය කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට බටහිර ඔස්ට්‍රේලියාව පත්වීමට යයි.
  • Alice Springs සහ Amoonguna කලාපවල පැය 48 ක් මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු යන නීතිය හෙට (24/12) පස්වරු 5 න් අවසන් වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now