Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මැයි 24 කාලීන විශේෂාංගය:අගමැතිගේ ටෝකියෝ සංචාරයෙන් නව රජයේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රය පිළිබඳව ලෝකයට පණිවිඩයක්

Australian Prime Minister Anthony Albanese boards the plane to Japan to attend the QUAD leaders meeting in Tokyo, Canberra, Monday, May 23, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Prime Minister Anthony Albanese boards the plane to Japan to attend the QUAD leaders meeting in Tokyo, Canberra, Monday, May 23, 2022. Source: AAP Image/Lukas Coch

ඔස්ට්‍රේලියාවේ 31 වෙනි අගමැති දිව්රුම් දීම ඇතුළු ෆෙඩරල් මැතිවරණයේ පසු විපරම් සමගින් මැයි 24 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Krishani Dhanji, Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ 31 වෙනි අගමැති දිව්රුම් දීම ඇතුළු ෆෙඩරල් මැතිවරණයේ පසු විපරම් සමගින් මැයි 24 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese දිවුරුම් දීම හා ඒ සමඟ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ආමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිව්රුම් දීම.
  • මැතිවරණයෙන් පරාජය වූ ලිබරල් සන්ධානය සිය දේශපාලන අනාගතය ගැන සලකා බැලීම.මැතිවරණයෙන් පසු පරාජය පිළිබදව එකෙනිකාට දෝෂාරෝපණය කර ගැනීම හා ලිබරල් පක්ෂයේ නායකත්වය පිළිබඳ ගැටලු ඇති වීම.
  • "teal independent" දේශපාලඥයන් බවට පත් වූ කාන්තා වෘත්තිකයන් පිරිසක්,දේශගුණික විපර්‍යාස පිළිබද ක්‍රියාත්මක වීම යන මැතිවරණ ප්‍රධාන පොරොන්දුව මත මධ්‍යස්ථ ලිබරල්වාදීන් කිහිප දෙනෙකුම පරාජය කිරීමට සමත් වීම
  • නව අගමැති Anthony Albanese තම කැබිනට් මණ්ඩලයේ ඉතිරි පිරිස ඉදිරි සතියේදී තීරණය කර දිවුරුම් දෙනු ඇති බව පැවසීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now