SKIP TO MAIN CONTENT

පෙබරවාරි 25 කාලීන විශේෂාංගය : "යුක්‍රේනයට එරෙහි සාහසික ක්‍රියාවට රුසියාව පාඩමක් උගත යුතුයි" අග්‍රාමාත්‍ය මොරිසන් කියයි

Prime Minister Scott Morrison at a press conference during a visit to Penshurst Girls School in Sydney, Wednesday, December 8, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Scott Morrison at a press conference in Sydney (AAP Image/Mick Tsikas) Source: (AAP Image/Mick Tsikas)

රුසියාව පිළිබඳ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසනගේ ප්‍රතිචාරය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජයේ ආකල්පය පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට පෙබරවාරි 25 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Arianna Lucente, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

රුසියාව පිළිබඳ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසනගේ ප්‍රතිචාරය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජයේ ආකල්පය පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට පෙබරවාරි 25 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය ගැන ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය
  • ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට තවදුරටත් සම්බාධක
  • ඕස්ට්‍රේලියාවෙන් රුසියානු තානාපතිවරයාට දෝෂාරෝපණ සහ රුසියානු තානාපති කාර්යාලයෙන් ඕස්ට්‍රේලියානු රජයට ප්‍රති චෝදනා
  • යුක්රේනය හැර යාමට කැමති අයට ඔස්ට්‍රේලියාවෙන් මානුෂීය වීසා සහය වැඩි කිරීමට පොරොන්දු

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now