SKIP TO MAIN CONTENT

ජූලි 25 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ ඉහලම බහු සංස්කෘතික නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව පළමු වරට හෙට රැස්වේ

The highest multicultural representation in Australian history, from the new labour parliament
Jerome Laxale, Doctor Michelle Ananda-Rajah, Fatima Payman, Jana Stewart and Sally Sitou (from left to right) are among 20 new Labor caucus members Source: SBS

ජූලි 25 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Essam Al-Ghalib, Pablo Vinales

Source: SBS



Skip to podcast episode content

ජූලි 25 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉහල විවිධත්වයක් පවතින 47 වැනි පාර්ලිමේන්තුව රැස්වීමට සුදානම් වීම
  • ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ විවිධත්වයෙන් ඉහල මෙවර පාර්ලිමේන්තුවේ සමජිකයින් වීම සතුටක් බව නව සෙනට් සභිකයින් සඳහන් කිරීම
  • ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ දේශපාලඥයින් 10 දෙනෙකු සිටීම
  • තමන් හා සමාන පුද්ගලයකු බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් දැකීමට ලැබීම සතුටක් වන බව බහු සංස්කෘතික සහ සරණාගත පසුබිම්වල පුද්ගලයින් සඳහන් කල බව එම අමාත්‍යවරයා පැවසීම

READ MORE


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now