Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජන: 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ නව පාසල් වාරය ආරක්ෂිතව ආරම්භ කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී වුනු සාකච්ඡා

Hand sanitiser and face masks provided to students at Fairvale High School in Sydney (AAP)

Hand sanitiser is provided as students in Yrs 2-11 wear face masks as they return to school at Fairvale High School in Sydney Source: AAP

ගුරුවරුන්ට RAT පරීක්ෂාව ලබා නොදීම නිසා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගුරුවරු වැඩ වර්ජනයකට සැරසීම, NSW හා ටස්මේනියා ප්‍රාන්ත පාසල් සදහා RAT කට්ටල ලබා දීම ද ඇතුළත් ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Published

Updated

By Deborah Groarke, Athini Amarasiri

Source: SBS

Share this with family and friends

ගුරුවරුන්ට RAT පරීක්ෂාව ලබා නොදීම නිසා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගුරුවරු වැඩ වර්ජනයකට සැරසීම, NSW හා ටස්මේනියා ප්‍රාන්ත පාසල් සදහා RAT කට්ටල ලබා දීම ද ඇතුළත් ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Highlights

  • පාසල් වයසේ දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම සහ Omicron රැල්ල මැඩ පැවැත්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව
  • ගැන ජාතික කැබිනෙට්ටු රැස්වීමේ දී අවධානය යොමු කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසැල් වලින් 80%කට RAT පරික්ෂා කට්ටල ලැබීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් වල සම්පත් කළමනාකරණය සඳහා code brown ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වීම
  • දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගුරුවරුන්ට RAT පරික්ෂාව ලබා නොදීම ගැන ගුරුවරුන් විරෝධය පළ කිරීම

-----------------------------------------------------------------------------------------

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala

  • SBS Radio APP එකෙන් (Free)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now