Twins Attiqunissa (left) and Imran (right) with their father Idris Khalid (far right) at a pop-up vaccination clinic at Movelle Primary School in Kings Park. Source: AAP
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 31 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න Published 31 January 2022 11:51am
Updated 15 August 2022 12:23pm
By Claire Slattery, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 31 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න Highlights මෙම සතියේ සිට ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සහ ගුරුවරුන් නව පාසල් වාරය සඳහා පාසල් තුල අධ්‍යාපන කටයුතු ඇරඹීම පුද්ගල චලනයත් සමග Omicron වෛරස ප්‍රභේදයේ ඉහල යාමක් සිදුවිය හැකි හෙයින් ළමුන් සඳහා වන එන්නත් ලබාදීම කඩිනම් කරන ලෙස පවුල් වෛද්‍යවරුන් ඉල්ලා සිටීම Omicron වෛරස ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක් හඳුනාගැනීම