මාර්තු 31 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ බොහෝ අයගේ මානව හිමිකම් කඩවන බව නවතම මානව හිමිකම් වාර්තාවක් හෙළි කරයි

High angle view of female and male protestor preparing signboards for human rights

Source: Getty Images

මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව විසින් අවධානයට ලක් කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් Amnesty ජාත්‍යන්තර ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු රැගත් මාර්තු 31 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now