Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 08 කාලීන විශේෂාංගය: සම්පුර්ණ එන්නත් ලැබූ ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය 80% ඉක්මවයි

SBS Sinhala current Affair: Australians who fully vaccinated passes 80%

A patient receives a COVID-19 vaccination at a pop-up clinic at Bunnings Mt Gravatt in Brisbane. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 08 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Gareth Boreham, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 08 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • වයස අවුරුදු 16 සහ ඊට වැඩි සමස්ත ඕස්ට්‍රේලියානුවන්ගෙන් 80%පිරිසක් සම්පුර්ණ එන්නත් ලබා ගැනීමත් සමග ඕස්ට්‍රේලියානු එන්නත්කරණ වැඩසටහන තවත් කඩඉමකට ලඟා වීම
  • සිය ප්‍රාන්තයේ ද්විත්ව එන්නත් ලබාගත් පිරිස 90% වනතුරු ප්‍රාන්ත දේශසීමා වසා තැබීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තීරණය කිරීම
  • නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සම්පුර්ණයෙන්ම විවෘත වීම මත එම ප්‍රාන්ත වැසියන් හට ගුවන් ගමන් සිදු කිරීමටත් සිය පවුල් සාමාජිකයින් සමග යලි එක් වීමටත් හැකියාව හිමි වීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now