SKIP TO MAIN CONTENT

ඔක් 25 කාලීන විශේෂාංගය: ලබන සති අන්තයේ සිට මෙල්බර්න් වැසියන්ට ප්‍රාදේශීය ප්‍රදේශ වලත් සංචාරයට ඉඩ

Image for reference only.
Source: Getty Images/Asanka Ratnayake

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 25 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Marcus Megalokonomos, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 25 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ඔක්තෝබර් මස 29 වැනිදා සවස 6 සිට නව සංචාරක නීති ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්තය සඳහන් කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සිසුන් යලි පාසල් පන්ති කාමර තුල සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම
  • ඕස්ට්‍රේලියාවේ ඉහලම එන්නත් අනුපාතය ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය වාර්තා කිරීම
  • කොවිඩ් 19 සඳහා එන්නත් ලබා නොගන්නා පිරිස දිරිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය නව රුපවාහිනී මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now