Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔක් 26 කාලීන විශේෂාංගය: පාසැල් ඇරඹුනත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම ගුරුවරුන් එන්නත් ලබාගෙන නැහැ

SBS Sinhala current Affair: New South Wales schools resumes even not all the teachers are vaccinated

A welcome Back to School banner hangs on the fence as students in Yrs 2-11 return to school at Fairvale High School in Sydney. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 26 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

By Greg Dyett

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 26 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන් සිය ඉගෙනීම් කටයුතු සඳහා යලි පාසල් වෙත පැමිණ ඇති නමුත් ප්‍රාන්තය තුල ඇතැම් ගුරුවරුන් තවමත් කොවිඩ් එන්නත ලබා නොසිටීම
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයින් තුනෙන් දෙකක පිරිසක් සිය පළමු කෝවිඩ් එන්නත පවා ලබා නොමැති බව අනාවරණය වීම
  • මින් පෙර ඉලක්ක කල කාලසීමාව තුලදී සිය ප්‍රාන්ත ප්‍රාදේශීය ප්‍රදේශ එන්නත්කරණ ඉලක්ක කරා ළඟ නොවනු ඇති බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දැඩි අවදානයකින් පසුවීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now