SKIP TO MAIN CONTENT

දෙසැ 14 දා කාලීන විශේෂාංගය : ක්වීන්ස්ලන්තය පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕස්ට්‍රේලියානුවන්ට සිය දේශ සීමා විවර කරයි

covid testing
Motorists passes through a border control checkpoint at the QLD/NSW Border, Coolangatta, Monday, December 13, 2021. Source: AAP

SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published

By Peggy Giakoumelos

Presented by Hashan Premathilaka

Source: SBS



Skip to podcast episode content

SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Highlights

  • දින 229 ක දැඩි නීති වලින් අනතුරුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සම්පූර්ණ එන්නත් කරනයට ලක් වූ ඕස්ට්‍රේලියානුවන් හට සිය දේශ සීමා දේශසීමා විවෘත කිරීම.
  • එළඹෙන පෙබරවාරි මස පස්වන දා සිට සිය දේශ සීමා නීති ලිහිල් කරන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නිවේදනය කිරීම.
  • නිපුණතා සංක්‍රමණිකයන්ට සහ අන්තර්ජාතික සිසුන්ට ඕස්ට්‍රේලියාව තුලට පැමිණීමට අවසර ලබාදීමේ සැලසුම.

         ඇතුලු තවත් තොරතුරු.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now