SKIP TO MAIN CONTENT

නොවැ 25 කාලීන විශේෂාංගය: සංචාරකයින් සමග කොවිඩ් ද පැමිණෙනු ඇතැයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

SA expects COVID will come with visitor influx
Adelaide Airport Source: AAP

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, Northern Territory සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් නොවැම්බර් 25 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, Northern Territory සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් නොවැම්බර් 25 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා නීති ලිහිල් කිරීමත් සමග කොවිඩ් වයිරසය යළි තම ප්‍රාන්තයට පැමිණීම නොවැළැක්විය හැකි බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කරයි.
  • Northern Territory හි කොවිඩ් ආසාදන ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජාවන් තුළ නොකඩවා වර්ධනය වෙමින් පවතියි.
  • දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ලන්තයට ඇතුළු වීමේදී සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණයට ඩොලර් 150 ක් ගෙවීමට සිදුවීම පිළිබඳ අර්බුදය විසඳෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now