SBS සිංහල කාලීන විශේෂාංගය ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එයි
කාලීන විශේෂාංගය : නත්තල වන විට එන්නත ලැබූ ඕස්ට්‍රේලියානුවන්ට ක්වීන්ස්ලන්තයේ සංචාරය කල හැකි වේ

Queensland to reopen by Christmas regardless of population's vaccination rates (AAP Image/Jono Searle) Source: AAP
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත විවෘත කිරීමේ සැලැස්ම හා අනෙක් ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.
Share