නොවැ 02 කාලීන විශේෂාංගය: බටහිර ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තරයට විවෘත කිරීමේ දිනයක් නැති නිසා ප්‍රාන්ත ජනයා දැඩි පීඩනයක

SBS Sinhala current Affair: WA residence are under pressure as the state does not have an initial opening date for the international arrivals

W-A Premier Mark McGowan Source: Richard Wainwright

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සහ ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීම සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 02 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ පහත වැටීමත් සමග ඔස්ට්‍රේලියාව යලි සිය ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීම
  • ජාත්‍යන්තර සංචාරකයින් සඳහා සිය ප්‍රාන්තය විවෘත කිරීම සඳහා නියමිත දිනයක් ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan ප්‍රතික්ෂේප කිරීම
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය එන්නත්කරණයේ 80% ඉලක්කය කරා දෙසැම්බර් මාසය වනවිට ළඟා වන බව එම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කිරීම


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now