Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අඩු ප්‍රතිශක්තියෙන් වැඩි පිරිසක් මියයන Sepsis රෝගයට ඔසු සෙවූ මෙල්බර්න් හි වෛද්‍ය යුගීෂ් SBS සිංහලට කතා කරයි

SBS Sinhala discussion with Dr.Yugeesh Lankadeva who is doing researches on Sepsis

Dr. Yugeesh Lankadeva - Researcher - Florey Institute of Neuroscience and Mental Health Source: Supplied by Dr. Yugeesh Lankadeva

විටමින් C ඉහල මාත්‍රාවක් ලබාදීම මගින් පුද්ගල ශරීරයේ අභ්‍යන්තර අවයව සඳහා හානි සිදු කරන Sepsis රෝගය සුව කිරීම සඳහා සිදු කල පර්යේෂණ සහ අත්කරගත් ප්‍රතිපල පිළිබඳව වෛද්‍ය යුගීෂ් ලංකාදේව SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

විටමින් C ඉහල මාත්‍රාවක් ලබාදීම මගින් පුද්ගල ශරීරයේ අභ්‍යන්තර අවයව සඳහා හානි සිදු කරන Sepsis රෝගය සුව කිරීම සඳහා සිදු කල පර්යේෂණ සහ අත්කරගත් ප්‍රතිපල පිළිබඳව වෛද්‍ය යුගීෂ් ලංකාදේව SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Florey Institute of Neuroscience and Mental Health හි හෘද වාහිනී හා වකුගඩු පර්යේෂණ කණ්ඩායමේ රසායනාගාර ප්‍රධානී සහ ජාතික හෘද අනාගත නායක පර්යේෂක වෛද්‍ය යුගීෂ් ලංකාදේව සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now