Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙල්බර්න් නුවරින් ඇසෙන සිනා ඉල්ලා හඬා වැටෙනා නිල් නෙතක කතාවක්: මෙවර "මගේ ගීතය"

Shewathki Munasingha, a Sinhala vocalist from Melbourne

Shewathki Munasingha, a vocalist from Melbourne joined SBS Sinhala Radio's monthly musical program, 'My Song'_ June 2023

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට තම ගායන දිවිය ආරම්භ කල ශ්වේතකී මුණසිංහ විසින් තනු නිර්මාණය කරමින් ගැයූ නවතම ගීතයයි. සංගීත සංයෝජනය - සංගීත් වික්‍රමසිංහ. ගී පදරචනය - අපර්ණා නවරත්න බණ්ඩාර


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට තම ගායන දිවිය ආරම්භ කල ශ්වේතකී මුණසිංහ විසින් තනු නිර්මාණය කරමින් ගැයූ නවතම ගීතයයි. සංගීත සංයෝජනය - සංගීත් වික්‍රමසිංහ. ගී පදරචනය - අපර්ණා නවරත්න බණ්ඩාර


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

——————————————————————————————————————————

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now